Tuesday, March 25, 2014
ෆේස් බුක් ලයික් දාල ඩොලර් හොයමු
ඔන්න ගෙනාව ලන්කාවෙ අපේම සයිට් එකක්, මෙක නම් ඉතින් පට්ටම තමයි.
ෆේස් බුක් ලයික් දාල තමයි සල්ලි හොයන්න තියෙන්නෙ.
මෙකේ ඔයාල ඵකතු කරන කොයින් $ බවට හරවල පේ අව්ට් කරන්න පුඵවන්.
කොයින් 1 = 0.001$ - කොයින් 1000 = $1
දවස් 3කින් වගේ මේ ගාන හොයගතහැකි.
ඔයලා හොයන හැම රිෆරල් කෙනෙක්ටම කොයින් 50 ලැබෙනවා.
පි.ටි.සි වලට වඩා කොච්චර හොදද කියල ඔයාලටම තෙරෙයි.
එහෙනම් මන් පියවරෙන් පියවර කියල දෙන්නම්කො වැඩෙට සෙට් වෙන හැටි.
1) මුලින්ම පහත බැනර් එක ක්ලික්ක් කරල සයිට් එකට යන්න.
දැක්කනෙ සින්හලෙන්ම අපිට ඔනෙ දෙයක් තියෙනව.
2) දැන් ලියාපදිංචි වන්න ක්ලික්ක් කරන්න.
3) ඉන් පසු එහි ඇති ෆොර්ම් එක පුරවලා යොමු කරන්න.
4) දැන් ඔයාගෙ පාස් වර්ඩ් සහ යුසර් නෙම් බාවිතා කරල ලොග් වෙන්න.
5) ඊට පස්සෙ වම් පැත්තෙ මෙ වගෙ එකක් පෙනෙයි.
Facebook share කර මුදල් සොයන්න ඔනෙ නම්, Facebook Share යන්න ක්ලික්ක් කරන්න
6) ඉන් පසු මේ වගෙ එකක් open වෙයි.
මෙහිදි ඔබ facebook ලොග් වෙලා සිටිය යුතුය.
8) දැන් එම page එකට ලයික් එකක් දමා, අවසන් උ පසු close දැන් ඔබටම පෙනෙයි කොයින් ගනන ඉහල යනව, කොයින් 1000ක් සම්පුර්න උ පසු ඔබට එම කොයින් $$$ බවට පරිවර්තනය කරගතහකි.
එ සදහා මේ ලින්කුව බාවිත කරන්න. http://fastlikehits.com/bank.php?convert
9) ඔයාලට Dialog EZcash වලින් සල්ලි ගෙන්න ගන්න පුලුවන්.. එ සදහා ඔයාගෙ පොන් නම්බෙර් එකයි withdraw කරන ගානයි, යුසර් නෙම් එකයි, admin@fastlikehits.com කියන එකට ඊ-මෙල් එකකින් යවන්න.
paypal, payza වලටත් withdraw කරන්න පුලුවන්
එහෙනම් සයිට් එකේ පොඩ්ඩක් සැරිසරල බලන්නකො, සින්හලෙන්ම තියෙන නිසා මන් කියල දෙන්න ඔනෙත් නැ.
එහෙනම් කට්ටියම ට්ර්යි එකක් දාල බලන්න, PTC කරනවට වඩා දහස් ගුනයක් හොදයි.
